ජයග්‍රහණ

අරණායක ප්‍රාදේශීය සභාව ලබාගත් ජයග්‍රහණ

පළාත් පාලන ආයතන අතර කාර්යය
සාධන තරගයේ 2022 සබරගමුව පළාත හොඳම තොග ගබඩාව – ප්‍රථම ස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර්යය
සාධන තරගයේ 2022 සබරගමුව පළාත හොදම ලේඛනාගාරය – ප්‍රථම ස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර්යය
සාධන තරගයේ 2018 සබරගමුව පළාත හොදම ලේඛනාගාරය – ප්‍රථම ස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර්යය
සාධන තරගයේ 2017 සබරගමුව පළාත හොඳම තොග ගබඩාව – ප්‍රථම ස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර්යය
සාධන තරගයේ 2014 සබරගමුව පළාත හොඳම ප්‍රජා සංවර්ධන වැඩසටහන – තෙවන ස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර් සාධන තරගයේ 2014 සබරගමුව පළාත ඵලදායිතා සම්මානය

2014 ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය අංශ පළාත් පාලන ආයතන කාණ්ඩයෙන් විශේෂ ප්‍රශංසා ලබා ගැනීමේ ගෞරව සම්මානය.

2018 ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය අංශ පළාත් පාලන ආයතන කාණ්ඩයෙන් විශේෂ ප්‍රශංසා ලබා ගැනීමේ සහතික පත්‍රය.

2014 ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය අංශ පළාත් පාලන ආයතන කාණ්ඩයෙන් විශේෂ ප්‍රශංසා ලබා ගැනීමේ සහතික පත්‍රය.

2012 – 2013 ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය අංශ පළාත් පාලන ආයතන කාණ්ඩයෙන් විශේෂ ප්‍රශංසා ලබා ගැනීමේ සහතික පත්‍රය.