පළාත් සභා සංසදය විසින් පවත්වන ලද පුහුණු වැඩමුළුව

ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසා පළාත් සභා සංසදය විසින් 2025 වර් ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභිකයින් හා කාර් යාලගත නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් 2025.06.04 වන දින සභා කාර්…


