2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.

2025 වර්ෂය සදහා අරණායක සභාවට අවශ්‍ය පහත සදහන් භාණ්ඩ හා සේවා සැපයීම සදහා කැමැත්තක් දක්වන පිළිගත් නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සදහා 2024/12/31 දින ප.ව.3.00 දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. ලියා පදිංචි වීමට කැමති ඉල්ලුම් කරුවන් තමා විසින් සකස් කර…


