Category NEWS

අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම – 2025

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් භාවිතා කරන ලද පහත සඳහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවේ උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේ දී 2025.03.25 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ. එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩවල තත්වය පිළිබඳව සෑහීමකට…

2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලද යෝගා වැඩසටහන

අරණායක ප්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලයේ මානසික සහ කායික යහපැවැත්ම සහසුවතාවය ඉහල නැංවීම සඳහා යෝගා වැඩසටහන2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලදි.

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025

අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා ක්‍රිකට් තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් අනු ශුරතාවය ( C කාණ්ඩය යටතේ ) ලබන ලදී. අනු ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ ක්‍රිකට් කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025

අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා එල්ලේ තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශුරතාවය ( C කාණ්ඩය යටතේ )දිනා අවසන් මහා තරඟය ට සුදුසුකම් ලබා ඇත. ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ එල්ලේ කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරන ලද සමාරම්භක වැඩසටහන

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව විසින් 2025.01.31 දින සාමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා අරණායක පොලිසිය, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන හා දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලය, උස්සාපිටිය සුමංගල විද්‍යාලය හා…

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය 2024. දෙසැම්බර් මස 25 වන දින උස්සාපිටිය අරුණ ශ්‍රී රඟහලේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී.

ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන දිප්පිටිය ආයුර්වේද ප්‍රජා සත්කාර සේවාව

සුවහසක් වූ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගිකම ආරක්‍ෂා කරලීමටත් රෝග වලින් මුදවාලීමේ අරමුණත් පෙරදැරිව දිප්පිටිය ආයුර්වේද නිදහස් බෙහෙත් ශාලාව අරණායක ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන මහඟු ප්‍රජා සත්කාර සේවාවක් වන අතර, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයක් සේවා අපේක්ෂාවෙන් පැමිණෙන…

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දිප්පිටිය නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ වැඩසටහන

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දිප්පිටිය නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ වැඩසටහනක් අරණායක ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අරණායක පොලිසිය යන රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් දිප්පිටිය නගරයේදි 2024.08.16 දින සිදු කරන ලදි.

නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක් අරණායක ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන්

024.05.14 වෙනි දින  නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක් අරණායක ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදි

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ඉඳිකරන ලද අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය 2024 මාර්තු  මස 09 වෙනි දින සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ සුරතින්…