Category NEWS

පොසොන් පොහොය නිමිත්තෙන් ධර් ම දේශනාවක් පැවැත්වීම

පොසොන් පොහොය නිමිත්තෙන් අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය පුස්තකාලය මඟින් 2025.06.09 වන දින පාඨක සමාජය සම්බන්ධ කරගනිමින් ධර් ම දේශනාවක් පවත්වා අරණායක ප්‍රදේශයේ දෙබිඩි දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය පරිත්‍යාගයන් සිදු කරන ලදී.

අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලෙස M.P. මංජුල සෙනවිරත්න මහතා වැඩ භාර ගැනීම

ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසාඅරණායක ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ලෙස සමඟි ජන බලවේගයෙහි M.P. මංජුල සෙනවිරත්න මහතා 2025.06.23 වන දින වැඩ භාර ගන්නා ලදී.

ප්‍රසම්පාදන දැන්වීමයි – අරණායක ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සදහන් අයුරින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.       i-ඩෙස්ක් ටොප් පරිගණක 08 ක් (CPU-ups-මවුස්-කිබෝඩ්)       ii-ලැප් ටොප් පරිගණක 02 ක්     ඔබ විසින්  එවනු ලබන මිළ…

2026 වර්ෂයේ අයවැය ලේඛනය සැකසීම සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම

2026 වර්ෂයට අදාළව අයවැය ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. 2026 අයවැය මඟින්,          ඒ අනුව ඔබගේ අදහස් හා යෝජනා 2025.07.15 දිනට පෙර ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.           පහත QR කේතය Scan කිරීම මඟින්ද…

වෙසක් මහා කඩල දන්සල

අරණායක ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද වෙසක් මහා කඩල දන්සල 2025.05.15 වන දින ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී පවත්වන ලදී.

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ අවුරුදු උත්සවය

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ දරු දැරියන් සමඟ 2025.04.09 දින අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සහ 2025.04.10 දින අවුරුදු උත්සවය පැවැත්වීම.

ලංසු කැඳවීමේ ආරාධනය අරණායක ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරිම හා මාර්ග තලය වැඩිදියුණු කිරිම ලංසු කැඳවීමේ ආරාධනය- අරණායක ප්‍රාදේශීය සභාව අරණායක ප්‍රාදේශීය සභාවට අයත් පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරිම හා මාර්ග තලය වැඩිදියුණු කිරිම සඳහා හෙම්මාතගම ජල සම්පාදන…

උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් පවත්වන ලද ජංගම සායනය

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් සංවිධානය කර ඇරැව්පොල ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී 2025.03.15 දින සාර් ථකව ජංගම සායනයක් පවත්වන ලදී. රෝගීන් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා සායනයට සහභාගි විය.

නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද දේශන වැඩසටහන

2025 වසරේ නිදහස් දිනයට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය මහජන පුස්තකාලයේ පාඨක සිසු දරුවන් වෙනුවෙන් 2025.02.03 දින දේශන වැඩසටහනක් පවත්වන ලදී.

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වියළි ආහාර පාර් සල් බෙදා දීම

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තෝරාගන්නා ලද වයස අවුරුදු 60ට වැඩි පිළිකා රෝගීන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර පාර් සල් බෙදා දීමේ වැඩසටහනක් 2025.01.02 දින අරණායක ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලදී.