Category NEWS

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා තත්ත්වය, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දරුණු කාලගුණික තත්ත්වයන් ඇති කළ අතර එය පුළුල් විනාශයක් සහ දුෂ්කරතාවන්ට හේතු විය. බලපෑමට ලක් වූ කලාප අතර, අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අධික වර්ෂාපතනය,…

ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම

2025.10.01 ලෝක ළමා දිනට සමගාමිව අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම ගරු සභාපති තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2025.10.02 පවත්වන ලදී.

ලෝක ළමා හා වැඩිහිටි දින විවිධප්‍රසංගය

ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව දිප්පිටිය මහජන පුස්තකාලය මගින් සංවිධානය කළ විවිධප්‍රසංගය 2025.10.01 දින ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

පළාත් පාලන සතිය – 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය

පළාත් පාලන සතිය 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියට අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොලිසිය, රිවිසඳ ජාතික පාසල හා අරණායක ප්‍රාදේශීය සභා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී විය. පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ආරම්භ විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද…

පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය

පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් විදි පහන් අලුත්වැඩියා කිරීම, ආදාහනාගරය අවට පිරිසිදු කර, මල් පැල සිටුවා අලංකාර කිරීම, ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සුදානම් වීම සිදුවිය

පළාත් පාලන සතිය 2025.09.19 සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල දිනය

ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි මහින්ද දසනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් උස්සාපිටිය මහජන පුස්තකාල පරිශ්‍රයේ රාත්‍රී කියවීම් කඳවුරක්‌ පවත්වන ලදී.දරුවන්ගේ නැටුම්,ගැයුම් හා දරුවන් කියවීමට හුරු කරවීමේ වැදගත්කම පිළිබද දේශනයක් පැවැත්වූ අතර චිත්‍ර, රචනා තරගයක්ද පවත්වන ලදී.

පළාත් පාලන සතිය – 2025.09.18 ආදායම් ප්‍රවර්ධන දිනය

ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ හා ලේකම්තුමාගේ උපදෙස් පරිදි අරණායක බලප්‍රදේශය තුළ හිග හා ප්‍රවර්ථන වරිපනම් එකතු කිරීම, ව්‍යාපාර බලපත්‍ර ලබාදීම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කිරීම සදහා අත් පත්‍රිකා මගින් බදු හිමියන් දැනුවත් කිරීම් සිදුකරන ලදී.

ටෙන්ඩර් දැන්වීමයි

අරණායක ප්‍රාදේශීය සභාව සතු දිප්පිටිය පොදු වෙළඳපල කඩ කාමර 2 ක් බදුදීම අනු අංකය විස්තරය අවම ලංසුව රු.ශත ආපසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් රු.ශත ආපසු නොගෙවන පෝරම ගාස්තුව රු.ශත   01 දිප්පිටිය පොදු වෙ‍ෙළඳපල කඩ අංක17 50400 00 2500 00…

පළාත් සභා සංසදය විසින් පවත්වන ලද පුහුණු වැඩමුළුව

ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසා පළාත් සභා සංසදය විසින් 2025 වර් ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභිකයින් හා කාර් යාලගත නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් 2025.06.04 වන දින සභා කාර්…