Category NEWS

ඉසුරු පෙර පාසලේ සිඟිති දරුවන් වෙනුවෙන් කළ සායනය

අරණායක ප්‍රාදේශීය සභාවේ ඉසුරු පෙර පාසලේ සඟිති දුවා දරුවන් වෙනුවෙන් අරණායක සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර් යාලය සම්බන්ධ කරගනිමින් වෛද්‍යය සායනයක් පවත්වන ලදී.

ආයුර් වේද ජංගම සේවය

අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය ආයුර් වේදය මඟින් නිරෝගිමත් සුවදායී ජීවන තත්වයක් ඇති කිරීමෙහිලා අරම ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ආයුර් වේද ජංගම සේවාවක් පවත්වන ලදී.

අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම

අරණායක ප්‍රාදේශීය සභාවේ භාවිතා කරන ලද පහත සදහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේදී 2026.03.24 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ. එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩ වල තත්වය පිළිබඳව සෑහීමකට…

රාජ්‍ය අංශයේ හොඳම වාර් ෂික වාර් තා සහ ගිණුම් සම්මාන – 2024- රන් සම්මානය

1889 අංක 23 දරන පනත මගින් සංස්ථාගත කරන ලද ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ අංශය) රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන – 2024 ප්‍රාදේශීය සභා…

ඉසුරු පෙර පාසලේ සිඟිති පොල

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ සිඟිති දරැවන්ගේ පොලක් 2026.01.30 වන දින උස්සසාපිටිය ක්‍රීඩා පිටිය ඉදිරිපස දී පවත්වන ලදී.

ආයුර් වේද ජංගම සේවය – වසන්තගම ආපදා මධ්‍යස්ථානය

අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය ආයුර් වේද මධ්‍යස්ථානය මඟින් නිරෝගී සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කිරීමට අවශ්‍යය උපදෙස් හා ජනතාවට අවශ්‍යය ප්‍රතිකාර , ඖෂධ ලබා දෙමින් 2026/01/23 දින වසන්තගම ආපදා මධ්‍යස්ථානයේ දී ජංගම සේවාව සිදු කරන ලදී.

2026 ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

අභියෝග ජයගනිමින් එකිනෙකා අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් අභිමානවත් බල ප්‍රදේශයක නිරෝගීව දිඝාසිරි ලැබ තුටින් වැජඹෙන්නට වාසනාව , සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!

දිට්වා සුළිකුණාටුව හමුවේ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රීය දායකත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා බොහොමයක් සිදු වූ අතර අරණායක ප්‍රාදේශීය සභාව එහිදී විශාල කැපවීමකින් කටයුතු කරන ලදී. අවතැන් කඳවුරු සඳහා ජලය ලබා දීම, ආපදා මාර්ග පිළිසකර කිරීම, ළිං පිරිසිදු කිරීම, කඩා වැටී ඇති ගස්…