ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වියළි ආහාර පාර් සල් බෙදා දීම

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තෝරාගන්නා ලද වයස අවුරුදු 60ට වැඩි පිළිකා රෝගීන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර පාර් සල් බෙදා දීමේ වැඩසටහනක් 2025.01.02 දින අරණායක ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලදී.







