Web Admin

Web Admin

පළාත් පාලන සතිය 2025.09.16 පරිසර හා රුක්‌ රෝපණ දිනය

අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

පළාත් පාලන සතිය – සමාරම්භක දිනය – 2025.09.15 ජංගම සේවා දිනය

පුනරුදයේ පුරවර 2025- පොහොසත් රටක් ලස්සන අනාගතයක්පළාත් පාලන සතිය 2025.09.15 ජංගම සේවා දිනයඅරණායක තෙල්ලෙක ශ්‍රී ශයිලදර්ශනාරාම විහාරස්ථානයේදී රාජ්‍ය ආයතන එකාබද්ධව ජංගම සේවා වැඩසටහනක් පවත්වන ලදී.සමාරම්භක අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මැතිතුමා, ප්‍රාදේශීය සභා සභාපති තුමා, ප්‍රාදේශීය ලේකම් තුමිය, පොලිස්…

උස්සාපිටිය ආයුර් වේදය මඟින් පවත්වන ලද ජංගම සායනය

උඩුවේවල උයන්වත්ත ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් උස්සාපිටිය ආයුර් වේදය මඟින් ජංගම සායනය පවත්වන ලදී.

ඇල්ල අනතුරින් විපතට පත් වූ සහ ජීවතක්ෂයට පත් වූවන් කෙරෙහි අපගේ සාතිශය සංවේගය..!

තංගල්ල නගර සභාවේ ඇල්ල රිය අනතුරින් ආපදාවට ලක් වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු!!! කර්මය ශාපයක් නොවේ කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය සියල්ලට එකම…

ප්‍රසම්පාදන දැන්වීමයි – අරණායක ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශිය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සදහන් අයුරින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.       i-ඩෙස්ක් ටොප් පරිගණක 08 ක් (ups-මවුස්-කිබෝඩ්)       ii-ලැප් ටොප් පරිගණක 02 ක්     ඔබ විසින් …

ආදාහනාගාරය අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහන

ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි, ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන්, ආදාහනාගාරය අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2025.07.22 දින පැවැත්විය. සභාපතිතුමා, උප සභාපතිනිය සහ මන්ත්‍රී තුමන්ලාගේ සහයෝගයද ලැබිණි. මෙම කාර්යය සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වූ සැමට ස්තූතියි.

Clean Sri Lanka යටතේ අරණායක නගරයේ අවහිර වී ඇති කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහන

Clean Sri Lanka යටතේ අරණායක නගරයේ අවහිර වී ඇති කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහන 2025.07.16 දින පැවැත්විය.ගරු සභාපතිතුමා ගේ උපදෙස් පරිදි, ලේකම්තුමාගේ මූලිකත්වයෙන්, වැඩ ක්ෂේත්‍ර හා RDA කම්කරු ශ්‍රම දායකත්වෙයන් ‍ වැඩසටහන සාර් ථකව ක්‍රියාත්මක කෙරුණි.

ටෙන්ඩර් දැන්වීමයි

අරණායක ප්‍රාදේශීය සභාව සතු දිප්පිටිය පොදු වෙළඳපල කඩ කාමර 2 ක් බදුදීම අනු අංකය විස්තරය අවම ලංසුව රු.ශත ආපසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් රු.ශත ආපසු නොගෙවන පෝරම ගාස්තුව රු.ශත   01 දිප්පිටිය පොදු වෙ‍ෙළඳපල කඩ අංක17 50400 00 2500 00…

පළාත් සභා සංසදය විසින් පවත්වන ලද පුහුණු වැඩමුළුව

ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසා පළාත් සභා සංසදය විසින් 2025 වර් ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභිකයින් හා කාර් යාලගත නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් 2025.06.04 වන දින සභා කාර්…