දිට්වා සුළිකුණාටුව හමුවේ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රීය දායකත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා බොහොමයක් සිදු වූ අතර අරණායක ප්‍රාදේශීය සභාව එහිදී විශාල කැපවීමකින් කටයුතු කරන ලදී. අවතැන් කඳවුරු සඳහා ජලය ලබා දීම, ආපදා මාර්ග පිළිසකර කිරීම, ළිං පිරිසිදු කිරීම, කඩා වැටී ඇති ගස්…








