Web Admin

Web Admin

2026 ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

අභියෝග ජයගනිමින් එකිනෙකා අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් අභිමානවත් බල ප්‍රදේශයක නිරෝගීව දිඝාසිරි ලැබ තුටින් වැජඹෙන්නට වාසනාව , සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!

දිට්වා සුළිකුණාටුව හමුවේ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රීය දායකත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා බොහොමයක් සිදු වූ අතර අරණායක ප්‍රාදේශීය සභාව එහිදී විශාල කැපවීමකින් කටයුතු කරන ලදී. අවතැන් කඳවුරු සඳහා ජලය ලබා දීම, ආපදා මාර්ග පිළිසකර කිරීම, ළිං පිරිසිදු කිරීම, කඩා වැටී ඇති ගස්…

GIS තාක්ෂණය භාවිතයෙන් මාර්ග සිතියම් සකස් කිරීමේ වැඩසටහන යටතේ මාර්ග ලියාපදිංචි කිරීම

GIS තාක්ෂණය භාවිතයෙන් මාර් ග සිතියම් සකස් කිරීමේ වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් B278 RDA මාර්ගය දෙපසට විහිදෙන වෙනත් අධිකාරියකට අයත් නොවන මාර්ග 344ක් අරණායක ප්‍රාදේශීය සභාව සතු මාර්ග ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන පළම් වන…

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා තත්ත්වය, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දරුණු කාලගුණික තත්ත්වයන් ඇති කළ අතර එය පුළුල් විනාශයක් සහ දුෂ්කරතාවන්ට හේතු විය. බලපෑමට ලක් වූ කලාප අතර, අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අධික වර්ෂාපතනය,…

ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම

2025.10.01 ලෝක ළමා දිනට සමගාමිව අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම ගරු සභාපති තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2025.10.02 පවත්වන ලදී.

ලෝක ළමා හා වැඩිහිටි දින විවිධප්‍රසංගය

ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව දිප්පිටිය මහජන පුස්තකාලය මගින් සංවිධානය කළ විවිධප්‍රසංගය 2025.10.01 දින ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

පළාත් පාලන සතිය – 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය

පළාත් පාලන සතිය 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියට අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොලිසිය, රිවිසඳ ජාතික පාසල හා අරණායක ප්‍රාදේශීය සභා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී විය. පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ආරම්භ විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද…

පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය

පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් විදි පහන් අලුත්වැඩියා කිරීම, ආදාහනාගරය අවට පිරිසිදු කර, මල් පැල සිටුවා අලංකාර කිරීම, ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සුදානම් වීම සිදුවිය