About

෴අරණායක ප්‍රාදේශීය සභාවේ දැක්ම෴

“ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක්.”

෴අරණායක ප්‍රාදේශීය සභාවේ මෙහෙවර෴

“අප සතු මානව හා භෞතික සම්පත් ගුණාත්මකව කළමනාකරණය කර ගනිමින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියන්ගේ ජීවන තත්වය නංවාලීමට දායක වීම.”