අරණායක ප්‍රාදේශීය සභාවේ භාවිතා කරන ලද පහත සදහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේදී 2026.03.24 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩ වල තත්වය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු භාණ්ඩ මිලදී ගතයුතු අතර පසුව කරනු ලබන ඉල්ලීම පිළිබඳව සලකා බලනු නොලැබේ.ඔබ ගන්නා භාණ්ඩ එදින මුදල් ගෙවා පස්වරු 4.00 ට පෙර පුස්තකාල භූමියෙන් ඉවත් කර ගතයුතු අතර එම වේලාවෙන් පසු භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව විසින් වගකීම භාරගනු නොලැබේ.මිලදී ගන්නා ලද භාණ්ඩ කිසිදු හේතුවක් මත ආපසු භාර ගනු නොලැබේ.
| අනු අංකය | විස්තරය | ප්‍රමාණය |
| 01. | කූරු පිහි | 01 |
| 02. | System HP pro3330pc1RD98 | 01 |
| 03. | DCP 650 VA UPS | 02 |
| 04. | ZK TECOT 6287 FINGER PRINT | 01 |
| 05. | PAD LOCK | 02 |
| 06. | දමිරෝ අත් ඇදි පුටු | 05 |
| 07. | Rich Wall clock | 01 |
| 08. | High pressure Gas Regulater | 03 |
| 09 | සවල් | 01 |
| 10 | වීල් බැරෝ | 01 |
| 11 | LG ශීතකරණ | 01 |
| 12 | AZKO වර්ගයේ විදුලි පන්දම | 01 |
| 13 | අබලි පින් අබලි ඇණ | 02 01 |
| 14 | බ්රේක් පෑඩ් (අබලි) අබලි ඇණ | 04 02 |
| 15 | බ්රේක් පෑඩ් (අබලි) ක්ලච් උඩපොම්පය (අබලි) | 04 03 |
| 16 | අබලි රේසර් | 02 |
| 17 | දැවිතෙල් ලීටර් | 05 |
| 18 | අබලි ups බැටරි | 01 |
| 19 | දැවිතෙල් ලීටර් | 05 |
| 20 | දැවිතෙල් ලීටර් | 04 |
| 21 | අබලි U bar අබලි 1’x1’ තහඩු අබලි 2” කොටු දැල් 2’x1 ½ කොටස් අබලි 2” කොටු දැල් 1 1/2’x ½’ කොටස් අබලි පතුල් තහඩු 5 ½ ‘x1 ½ ‘කොටස් අබලි පතුල් තහඩු 5 ½ ‘x1 ‘කොටස් අබලි පළල 2.5” දිග 5’ තහඩු අබලි පළල 2.5” දිග 4’ තහඩු අබලි පළල 2.5” දිග 1’ තහඩු අබලි පළල 2.5” දිග 2’ තහඩු | 03 01 01 01 01 01 01 01 01 01 |
| 22 | අබලි 6’x1 ½ ‘ දොර අබලි 9’x1 ½ ‘ දොර අබලි 5’x1 ½ ‘ දොර අබලි 3’x1 ½ ‘ දොර | 01 01 01 01 |
| 23 | අබලි 2 1/2 ‘x5’ තහඩු අබලි 1 ‘x2’ තහඩු අබලි Seat (සීට්) | 01 01 01 |
| 24 | අබලි තඹ කේබල් මීටර් | 25 |
| 25 | අබලි AC FILTER | 01 |
| 26 | අබලි ස්ටාටර් මෝටර් රිලේ | 01 |
| 27 | අබලි ඇණ | 05 |
| 28 | අබලි CV ජොයින්ට් හා සම්පූර්ණ ඇක්සල් වම හා දකුණ අබලි ලෝවර් ආම් බෝල ජොයින්ට් අබලි හබ් ඇණ අබලි ඇක්සල් ඔයිල් සීල් | 02 02 02 01 |
| 29 | දැවිතෙල් ලීටර් | 07 |
| 30 | අබලි ක්ලච් ප්ලේට් අබලි ප්‍රෙෂර් ප්ලේට් අබලි ලයිනර් සෙට් දැවුණු තෙල් මිලි ලීටර් | 01 01 01 750 |
| 31 | අබලි කැලිපර් ෆිස්ටන් අබලි වීල් නට් අබලි බ්රේක් පෑඩ් සෙට් අබලි කැලිපර් පින් | 01 23 01 02 |
| 32 | දැවිතෙල් ලීටර් | 05 |
| 33 | දැවිතෙල් ලීටර් | 05 |
| 34 | දැවිතෙල් ලීටර් දැවුණු ගියර් ඔයිල් | 06 01 |
| 35 | දැවිතෙල් ලීටර් | 05 |
| 36 | දැවිතෙල් ලීටර් | 05 |
| 37 | අබලි අත්කවර | 02 |
| 38 | අබලි ෆික්සින් රෝල් අබලි බොටම් රෝල් | 01 01 |
| 39 | දැවිතෙල් ලීටර් | 01 |
| 40 | අබලි දුණුකොල අබලි ඇණ අබලි නට් | 01 01 02 |
| 41 | අබලි ආමේචර් | 01 |
| 42 | දැවිතෙල් ලීටර් | 05 |
| 43 | දැවිතෙල් ලීටර් | 05 |
| 44 | අබලි ඩිෆරන්සල් ප්ලේට් ඉවත්කළ ඩිෆරන්සල් තෙල් ලීටර් | 04 12 |
| 45 | අබිලි ටයර් | 04 |



