GIS තාක්ෂණය භාවිතයෙන් මාර් ග සිතියම් සකස් කිරීමේ වැඩසටහන යටතේ අරණායක ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් B278 RDA මාර්ගය දෙපසට විහිදෙන වෙනත් අධිකාරියකට අයත් නොවන මාර්ග 344ක් අරණායක ප්රාදේශීය සභාව සතු මාර්ග ලෙස ප්රකාශයට පත් කිරීම සඳහා වන පළම් වන ගැසට් නිවේදනය 2025.10.17 වන දින ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 2458/53 දරණ අති විශේෂ ගැසට් පත්රයේ පළකර ඇත. එසේ ගැසට් පත්රය සඳහා යොමු කරන ලද මාර්ගවල නාම ලේඛනය භාෂා සිංහල , දෙමළ හා ඉංග්රීසි යන භාෂාවලින් පහත සඳහන් පරිදි වේ.



