පළාත් පාලන සතිය – 2025.09.17 සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

ගරු ප්‍රාදේශීය සභා සභාපති තුමා, මන්ත්‍රී මණ්ඩලය, ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මහතුන් හා ක්‍රීඩා සමාජ සාමාජිකයින්ගේ සහභාහිත්වයෙන් දිප්පිටිය රණවිරු ක්‍රීඩාංගනය හා කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *