උස්සාපිටිය ආයුර් වේදය මඟින් පවත්වන ලද ජංගම සායනය

උඩුවේවල උයන්වත්ත ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් උස්සාපිටිය ආයුර් වේදය මඟින් ජංගම සායනය පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *