Clean Sri Lanka යටතේ අරණායක නගරයේ අවහිර වී ඇති කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහන 2025.07.16 දින පැවැත්විය.
ගරු සභාපතිතුමා ගේ උපදෙස් පරිදි, ලේකම්තුමාගේ මූලිකත්වයෙන්, වැඩ ක්ෂේත්‍ර හා RDA කම්කරු ශ්‍රම දායකත්වෙයන් වැඩසටහන සාර් ථකව ක්‍රියාත්මක කෙරුණි.










