2025 වර්ෂයේ අරණායක ප්‍රාදේශීය සභාවේ සමාරම්භය

අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 2025 වර්ෂයේ දී ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් බවට පත් කිරීම උදෙසා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *