පොදු උපයෝගීතා අංශය

෴ පොදු උපයෝගිතා අංශයේ ඉලක්කය෴

පාරිසරික ගැටලු අවම කරමින් සෞන්දර්යයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න දැකුම්කළු නගරයක් ප්‍රදේශයේ ජනතාවට උරුමකර දිම.

පොදු උපයෝගිතා අංශයේ අරමුණු,

  • අරණායක බල ප්‍රදේශයේ දියුණු ගම් ප්‍රදේශ ආවරණය වන පරිදි කසල ඒකරාශී කිරීම, නිසි පරිදි බැහැර කිරීම.
  • නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණ සඳහා යොමු කිරීම.
  • ප්‍රදේශයේ විවිධ අවස්ථාවල පැතිරෙන්නා වූ බෝවන රෝග සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව රෝග මැඩපැවත්වීමට කටයුතු කිරීම.
  • බෝ වන රෝග හා බෝ නොවන රෝග පිළිබද ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම.
  • දියුණු අපජල කාණු පද්ධතියක් සකස් කිරීම