අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම

අරණායක ප්‍රාදේශීය සභාවේ භාවිතා කරන ලද පහත සදහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේදී 2026.03.24 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩ වල තත්වය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු භාණ්ඩ මිලදී ගතයුතු අතර පසුව කරනු ලබන ඉල්ලීම පිළිබඳව සලකා බලනු නොලැබේ.ඔබ ගන්නා භාණ්ඩ එදින මුදල් ගෙවා පස්වරු 4.00 ට පෙර පුස්තකාල භූමියෙන් ඉවත් කර ගතයුතු අතර එම වේලාවෙන් පසු භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව විසින් වගකීම භාරගනු නොලැබේ.මිලදී ගන්නා ලද භාණ්ඩ කිසිදු හේතුවක් මත ආපසු භාර ගනු නොලැබේ.

අනු අංකයවිස්තරයප්‍රමාණය
01.කූරු පිහි01
02.System HP pro3330pc1RD9801
03.DCP 650 VA UPS02
04.ZK TECOT 6287 FINGER PRINT01
05.PAD LOCK02
06.දමිරෝ අත් ඇදි පුටු05
07.Rich Wall clock01
08.High pressure Gas Regulater 03
09සවල්01
10වීල් බැරෝ01
11LG ශීතකරණ01
12AZKO වර්ගයේ විදුලි පන්දම01
13අබලි පින් අබලි ඇණ02 01
      14  බ්‍රේක් පෑඩ් (අබලි) අබලි ඇණ  04 02
15බ්‍රේක් පෑඩ් (අබලි) ක්ලච් උඩපොම්පය (අබලි)04 03
16  අබලි රේසර්  02
17දැවිතෙල් ලීටර්05
18අබලි ups බැටරි01
19දැවිතෙල් ලීටර්           05
20දැවිතෙල් ලීටර්04
21අබලි U bar අබලි 1’x1’ තහඩු අබලි 2” කොටු දැල් 2’x1 ½ කොටස් අබලි 2” කොටු දැල් 1 1/2’x ½’ කොටස් අබලි පතුල් තහඩු 5 ½ ‘x1 ½ ‘කොටස් අබලි පතුල් තහඩු 5 ½ ‘x1 ‘කොටස් අබලි පළල 2.5” දිග 5’ තහඩු අබලි පළල 2.5” දිග 4’ තහඩු අබලි පළල 2.5” දිග 1’ තහඩු අබලි පළල 2.5” දිග 2’ තහඩු03 01 01 01 01 01 01 01 01 01
22අබලි 6’x1 ½ ‘ දොර අබලි 9’x1 ½ ‘ දොර අබලි 5’x1 ½ ‘ දොර අබලි 3’x1 ½ ‘ දොර01 01 01 01
23අබලි 2 1/2 ‘x5’ තහඩු අබලි 1 ‘x2’ තහඩු අබලි Seat (සීට්)01 01 01
24අබලි තඹ කේබල් මීටර්  25
25  අබලි AC FILTER    01
26අබලි ස්ටාටර් මෝටර් රිලේ  01
27අබලි ඇණ05
28අබලි CV ජොයින්ට් හා සම්පූර්ණ ඇක්සල් වම හා දකුණ අබලි ලෝවර් ආම් බෝල ජොයින්ට් අබලි හබ් ඇණ අබලි ඇක්සල් ඔයිල් සීල්  02 02 02 01
  29  දැවිතෙල් ලීටර්                      07
30අබලි ක්ලච් ප්ලේට් අබලි ප්‍රෙෂර් ප්ලේට් අබලි ලයිනර් සෙට් දැවුණු තෙල් මිලි ලීටර්  01 01 01 750
31අබලි කැලිපර් ෆිස්ටන් අබලි වීල් නට් අබලි බ්රේක් පෑඩ් සෙට් අබලි කැලිපර් පින්01 23 01 02
32දැවිතෙල් ලීටර්           05
33දැවිතෙල් ලීටර්05
34දැවිතෙල් ලීටර් දැවුණු ගියර් ඔයිල්06 01
35දැවිතෙල් ලීටර්05
36දැවිතෙල් ලීටර්05
37අබලි අත්කවර02
38අබලි ෆික්සින් රෝල් අබලි බොටම් රෝල්01   01
39දැවිතෙල් ලීටර්01  
40අබලි දුණුකොල අබලි ඇණ අබලි නට්01 01 02
41අබලි ආමේචර්01
42දැවිතෙල් ලීටර්05  
43දැවිතෙල් ලීටර්05  
44අබලි ඩිෆරන්සල් ප්ලේට් ඉවත්කළ ඩිෆරන්සල් තෙල් ලීටර්04 12
45අබිලි ටයර්04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *