2025.10.01 ලෝක ළමා දිනට සමගාමිව අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම ගරු සභාපති තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2025.10.02 පවත්වන ලදී. Previous Post ලෝක ළමා හා වැඩිහිටි දින විවිධප්රසංගය Next Post දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්රදේශයේ ඇති වූ ආපදා තත්වය