පළාත් පාලන සතිය – 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය

පළාත් පාලන සතිය 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියට අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොලිසිය, රිවිසඳ ජාතික පාසල හා අරණායක ප්‍රාදේශීය සභා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී විය. පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ආරම්භ විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියේ කුසලාන හා චිත්‍ර රචනා තරගයේ ත්‍යාග, සහතිකපත් ප්‍රදානය සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *