පළාත් පාලන සතිය 2025.09.19 සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල දිනය

ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි මහින්ද දසනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් උස්සාපිටිය මහජන පුස්තකාල පරිශ්‍රයේ රාත්‍රී කියවීම් කඳවුරක්‌ පවත්වන ලදී.
දරුවන්ගේ නැටුම්,ගැයුම් හා දරුවන් කියවීමට හුරු කරවීමේ වැදගත්කම පිළිබද දේශනයක් පැවැත්වූ අතර චිත්‍ර, රචනා තරගයක්ද පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *