අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් සංවිධානය කර ඇරැව්පොල ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී 2025.03.15 දින සාර් ථකව ජංගම සායනයක් පවත්වන ලදී. රෝගීන් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා සායනයට සහභාගි විය.











