අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදි

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ඉඳිකරන ලද අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය 2024 මාර්තු  මස 09 වෙනි දින සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *