෴ආයතන අංශයේ ඉලක්කය෴
සමස්ථ කාර්යය මණ්ඩලයේ පුහුණු අවශ්‍යතා හදුනාගනිමින් ඊට අදාළව පුහුණුවීම් ලබා දී, ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවය ඇති කර දෙමින් ආකල්ප සංවර්ධනය හා අභිප්‍රේරණය තුළින් කාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් යුතු තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් බිහිකර ගැනීම.
ආයතන අංශයේ අරමුණු,
- නව කළමනාකරණ සංකල්ප ක්‍රියාවට නැංවීම.
- නිසි කලට කාර්ය සාධන ඇගයීම් සිදු කිරීම.
- සේවා අවශ්‍යතා මත පුහුණුවීම්වලට යොමු කිරීම.
- සේවක අභිප්‍රේරණය ඇති කිරීම.
- ධනාත්මක චින්තනය තුලින් නිලධාරීන්ගේ හා සේවකයින්ගේ ආකල්ප සංවර්ධනය.
- සැලසුම්කරණය-කාර්යාල කළමණාකරණය හා නිවැරදි කාර්යාල ක්‍රම හදුන්වා දීම.
- රැකියා සුරක්ෂිතභාවය හා සේවක සංවර්ධනය ඇති කිරිම.
- සේවක දුක්ගැනවිලි හා කලමතය කළමනාකරණය.
- මානව සම්පත පරිපුර්ණ නිර්මාණශීලි චින්තනයක් සහිත කාර්ය මණ්ඩලයක් බිහිකිරිම.
