ආදායම් අංශය

෴ආදායම් අංශයේ ඉලක්කය෴

අදාළ වර්ෂය සඳහා සකස් කරනු ලැබූ අයවැය ලේඛනයෙන් අපේක්ෂිත ආදායම 100%ක් හා පසුගිය වර්ෂයේ හිග
ආදායම් 100% ක් අය කර ගැනීමට කටයුතු කිරීම හා නව ආදායම් උත්පාදක ව්‍යාපෘති හදුනා ගැනිම.

ආදායම් අංශයේ අරමුණු,

  • අය කරගත යුතු ආදායම් පිළිබද නිලධාරීන් දැනුවත් කර ඔවුන් ඒ සඳහා යොමු කිරීම.
  • අදාළ වර්ෂයට හිගව පැවතින බදු මුදල වර්ෂය තුල 100%ක් අය කර ගැනීම.
  • අදාළ වර්ෂයේ අයවැය ගත ආදායම වර්ෂය තුල අය කර අවසන් කිරීම.
  • ගාස්තු ගෙවීම් පැහැර හරින්නන් හට නීත්‍යානූකුලව කටයුතු කිරීම.
  • බදු ගෙවන්නන් දැනුවත් කිරිම